පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක්

පාකිස්තානයේ අගමැති නවාස් ෂරීෆ්ගේ පවුලේ වත්කම් පිළිබඳව එල්ල වෙමින් පවතින ප්‍රබල චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. රටේ ඉහළම අධිකරණය එම තීරණයට එළඹුණේ මෙතරම් දේපොළ රැස් කළේ කෙසේද යන්න හෙළිකිරීමට අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් අපොහොසත් වූ බව පරීක්ෂණයකින් නිගමනය කරනු ලැබීමෙන් අනතුරුවය. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර නිවාස මිලදී ගැනීම පිණිස අගමැති නවාස් ෂරීෆ්ගේ දරුවන් විදේශීය … Continue reading පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක්